රත්නපුරයම බියෙන් සලිත කරමින් සිදුවූ වෙඩි ප්‍රහාරය..

Sri Lanka Police Ratnapura Sri Lanka Gun Shooting
By Piyumika Oct 26, 2024 05:27 AM GMT
Piyumika

Piyumika

Report

රත්නපුර, මාරපන, තලාව ප්‍රදේශයේ නිවසකට අද (26) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එම නිවසේ කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි රත්නපුර පොලිසිය පැවසුවේ.

ඒක දැන් රැල්ලක් වගේ. එක එක තැන වලින් මතු වෙන අමුතු වාහන..

ඒක දැන් රැල්ලක් වගේ. එක එක තැන වලින් මතු වෙන අමුතු වාහන..

පොලිසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරය එල්ල වූ නිවසේ හිමිකරු පතල් හිමිකරුවකු බවත්, පතල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම සිදුකන්නට ඇති බවට සැක කරන බවයි.

වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස දොරටුවට හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ReeCha