හොරගොල්ලෙන් වෙඩි තැබීමක් ...

Sri Lanka Police Shooting Sri Lanka Hospitals in Sri Lanka
By Parami Dissanayake Jun 11, 2024 01:48 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද( 11 ) හොරගොල්ල ප්‍රදේශයේ දී පස්වරවේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලත් පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.

ඒ අනුව, අදාළ සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හොරගොල්ල ප්‍රදේශයේ ම පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

හොරගොල්ලේ ඉඩමකට ඇතුළු අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි ද පතුරොම් තුවක්කුවකින් වෙඩි වැදී ඇතිිබවට දැනට ලැබී ඇති මූලික තොරතුරු වලින් අනාවරණය වූ බවද පොලිසිය කියයි .