විශාල පිරිසක් සමඟ යාත්‍රාවක් මුහුදුබත් වෙයි..පිරිස මුදා ගැනීමට දැවැන්ත මෙහෙයුමක්.

Accident
By Aruna Nov 01, 2022 11:06 PM GMT
Aruna

Aruna

Report

නීති විරෝධී සංක්‍රමණිකයන් 68 දෙනෙකු රැගත් යාත්‍රාවක් ග්‍රීසියට ආසන්න මුහුදේ දී කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබත් වී තිබෙනවා.

ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකා සෙබළුන් විසින් එහි සිටි පුද්ගලයන් 9 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර අනතුරට ලක්වූ අනෙක් පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now