රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් ගෙවීමේ බරපතල අර්බුදයක්

Report

විපක්ෂයේ බලය හිමි, අඩු ආදායම් ලබන පළාත් පාලන ආයතන ගණනාවක් සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස, රජය විසින් සේවක වැටුප් සඳහා සියයට විස්සක (20%) ප්‍රතිපූරණයක් ලබා නොදෙන බවට දැනුම් දීම සඳහන් වේ.

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

නගර සභාවල සේවය කරන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට හැටක් (60%) රජය විසින් ලබා දෙන අතර, ඉතිරි සියයට හතළිස් (40%) අදාළ නගර සභාවේ ආදායමෙන් ගෙවිය යුතුය.

ප්‍රාදේශීය සභාවල රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට අසූවක් (80%) රජය මගින් ලබා දෙන නමුත්, ඉතිරි සියයට විස්ස (20%) එම සභාවේ ආදායමෙන් එකතු කර ගෙවිය යුතු බව සඳහන් වේ.

අන්තර්ජාල අපරාධවලට කාන්තාවන් වැඩියෙන් ගොදුරු වෙන්නේ ඇයි?

අන්තර්ජාල අපරාධවලට කාන්තාවන් වැඩියෙන් ගොදුරු වෙන්නේ ඇයි?

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය