සිරස රූපවාහිනි නාළිකාවට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් ඊයේ (07) තීන්දු කරනු ලැබුවා.
ඒ, දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසිගැන්වීමේ වැඩසටහන් විකාශය කිරීමේ චෝදනාව යටතේයි.