පාසල් දැරියක් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුන් දෙදෙනා.
Sri Lanka Police
Sri Lanka
Crime
By Wayomi
පුත්තලම සමගිපුර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක්ව තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසින් බලහත්කාරයෙන් සමූහ දූෂණයට ලක් කිරීමේ පුවතක් වාර්තා වෙනවා.
වනාතවිලුල්ව පොලිසිය සඳහන් කළේ, මෙම දැරිය බලහත්කාර සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 13 සහ අනෙක් සිසුවා අවුරුදු 18 වියේ පසු වන බවත්, ඔවුන්ව අත්අඩංගුවට ගත් බවත්ය.
පොලිස් සංඛ්‍යා දත්ත අනුව මේ වනවිට දින පතා වාර්තාවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව දිනකට ස්ත්‍රී දූෂණ සිද්ධි 8-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති බවයි එම වාර්තා වලට අනුව පෙනී යන්නේ.
