පාසල් සිසුවියක් හදිසියේ මිය යයි

Report

මඩකලපුව - කිරන්කුලම් ප්‍රදේශයේ පාසල් සිසුවියක් පාසලේදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

සිසුවිය කලවන්චිකුඩි මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙම සිසුවිය 16 හැවිදිරි වන අතර පාසල තුළදී හදිසියේ සෝහි මුර්ජා වී බිම ඇද වැටී ඇති අතර ඉන් පසුවයි කලවන්චිකුඩි මුලික රෝහලට ඇතුලත් කර ඇත්තේ.

පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩියෝ හැදු සැකකරු මාට්ටු

පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩියෝ හැදු සැකකරු මාට්ටු