වෙළඳපොළේ ඇති පළතුරු පිලිබඳ අනාවරණයක්...

Report

වෙළඳපොළ තුළ පවතින අඹ ඇතුළු පළතුරු රැසක් ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම තත්ත්වය වෙළඳපොළේ පවතින පළතුරු රැසකම දක්නට ලැබෙන බවද වාර්තා වනවා.

වෙළඳපොළේ ඇති පළතුරු පිලිබඳ අනාවරණයක්... | A Revelation About The Fruits In The Market

පාරිභෝගිකන් පළතුරු මිලදී ගැනීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර පවසනවා. 

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

........................