රූපවාහිනී හිටපු වාර්තාකරුවෙක්ගෙන් ලංකාවේ විශාල කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්..(VIDEO)

Report

ලංකාවේ අතීතයේ සිට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් ගැන විශේෂ හෙළිදරව්වක් මුතුරාජවෙළ සුරැකීමේ සංවිධානයේ ප්‍රධානියෙක් මෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වාර්තාකරුවෙක් විසින් සිදු කරනු ලබනවා.

රූපවාහිනී හිටපු වාර්තාකරුවෙක්ගෙන් ලංකාවේ විශාල කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්..(VIDEO) | A Revelation About A Muthurajawela Conspiracy

ඔහු පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය මුතුරාජවෙල හා සම්බන්ධව 1990 ගණන් වල සිට වර්තමානය දක්වාම ලංකාවේ ක්‍රියාත්මක වන බවයි පෙන්වා දෙන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..


මෙම ක්‍රමන්ත්‍රණය පාස්තු ප්‍රහාරය වැනි කුමන්ත්‍රණයක් බවයි ඔවු පවසා ඇත්තේ.

තවද පසු ගිය කාලයේ කොළඹ මීතොට මුල්ල කුණු කන්ද පිපිරීම ද මෙම මුතුරාජ වෙල කුමන්ත්‍රණයේ එක් දිගුවක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු විසින් මේ හා සම්බන්ධ සුවිශේෂී තොරතුරු රැසක් හෙළි කළේ යූටියුබ් නාලිකාවක පැවති වැඩ සටහනකට එක් වෙමින්.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.