කුකුළු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් - කුකුළු මස් හා බිත්තර මිලට කුමක් වෙයි ද?.
Sri Lanka
Sri Lanka Food Crisis
Egg
By krishani
කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධයෙන් ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ රජය විසින් පනවා ඇති බදු අඩු කරන මෙන් ය.
ඒ කුකුළු මස් කිලෝවකට අය කරන රුපියල් 240ක සහ බිත්තරයක් සඳහා අය කරන රුපියල් 6ක බදු මුදලයි.
ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මේ බව සඳහන් කළේ ය.