කොළඹ කොටස් වෙළඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්

Report

විවිධ උච්ඡාවචනයන් සමග ක්‍රියාත්මක වූ කොටස් වෙළඳපළ පිට පිටම වාර්තා සහගත ඉහළම අගයන් වාර්තා කිරීමට සමත් විය.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 297.13ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක 18,838.39 ක් ලෙස සටහන් විය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

සියලු කොටස් මිල දර්ශකයේ මෙම වර්ධනයට සමාගම් 132ක් හේතු වී තිබුණි. මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 167.15 කින් ඉහළ ගොස් ඒකක 5,653.65ක් ලෙසින් සටහන් විය. අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9.49ක් ලෙසින් වාර්තා විය.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි