ලංකාවේ බියර් හොඳ නැහැලු - මෙන්න අලුත් කතා!

By Shehan Apr 18, 2025 03:26 AM GMT
Report

ශ්‍රී ලංකාවේ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් පිළිපදින්නේ නැතැයි චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල සිවිල් බුද්ධ පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත විසින් ඉදිරිපත් කර තිබේ.

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

1913 සුරා බදු පනත අනුව, බියර් නිෂ්පාදනයේදී සීනි සහ සහල් භාවිතය තහනම්ය.

නමුත්, ධාන්‍යවලට වඩා සහල් සහ සීනි මිල අඩුවෙන් ලබා ගත හැකි බැවින්, වර්තමානයේ බියර් නිෂ්පාදනයට එම ද්‍රව්‍ය භාවිත කරන බව සංජය මහවත්ත චෝදනා කරයි.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!