විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තොරතුරු මෙන්න.. (VIDEO)
By krishani
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණි තිබෙනවා.
එහිදී පොලිසිය විසින් විරෝධතා පා ගමන විසුරුවා හැරීමට මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වන්නේ.
වීඩියෝ දර්ශන - Ada Derana
.
Sponsored By Sarrita Jewellery