සාමකාමී අරගලය වෙනුවෙන් යුක්තිය පතා නීතිඥවරු කළ විරෝධතාවය.. (VIDEO)
මැයි 09 වන දින සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයට පෙළඹවූවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතීඥවරු පිරිසක් ඊයේ(17) විරෝධතාවක් දියත් කළහ.
පහතින් එම විඩියෝව නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |