විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් රණවිරුවන්ට පොරොන්දුවක්...

Sri Lanka Parliament Sajith Premadasa Sri Lanka
By Parami Dissanayake May 19, 2024 06:38 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

තමා ජනාධිපති ධුරයට පත්වී පළමු පැය 48 තුළ සමස්ත රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.

ඒ සමගි ජන බලවේගයේ රණවිරු සමුළුව අමතමින් ය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් රැසක් ජිවිතක්ෂයට...

ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් රැසක් ජිවිතක්ෂයට...

එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී රණවිරු ප්‍රඥප්තියකට ද අත්සත් තැබී ය

ReeCha