පාසල පිරිසිදු කිරීමට දේශපාලඥයින් ඉල්ලයි..විදුහල්පති වරයෙකුගෙන් ලිපියක්..!
politician
Ahaliyagoda
Ranjan Vijerathna school
lettter
By Sewvandhi
පාසලේ නව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා පාසල් භූමිය හෙළි පෙහෙලි කිරීමට පසුගිය කාලයේ ඒ සඳහා විශාල උනන්දුවක් දැක්වූ දේශපාලඥයින්, පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ පිරිස් සම්බන්ධ කර දෙන ලෙස විදුහල්පතිවරයෙක් කලාප අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ, ඇහැළියගොඩ රන්ජන් විජේරත්න මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්. මේ දිනවල සියලු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු හැර වෙනත් කිසිඳු භාහිර කාර්යක නිරත නොවන බැවින් මෙම තීරණයට එළඹීමට සිදු වූ බව ඔහු විසින් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
විදුහල්පතිවරයා යැවූ ලිපිය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
