ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ගාලු කොටුවෙන් පහලට ඇද වැටෙයි..!(PHOTOS)

Report

ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්.මෙන්ඩිස් මහතා ගාලුකොටු පවුරෙන් පහළට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.

ඒ මහතා බිරිඳ සමග කොටුවේ රැම්පාට් හෝටලය ඉදිරිපිට කොටු පවුර මතින් ගමන් කරමින් සිටින විට පහළට ඇද වැටි ඇති අතර වහාම කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. රෝ

හල් ප්‍රකාශකයෙක් පැවසුවේ කොටු පවු‍රෙන් බිමට වැටිම හේතුවෙන් ඒ මහතාගේ වම් පාදය බිඳි ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGallery