දැරියක් අපයෝජනය කළ පොලිස් කොස්තාපල් අල්ලයි.
Sri Lanka Police
Sri Lanka
Crime
By Wayomi
පසුගිය වසරේ මතුගම අගලවත්ත ප්‍රදේශයේදී අවුරුදු 14ක දැරියක් අපයෝජනයට ලක් කල පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගැනීමට කළුතර ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු කර තිබෙනවා.
සිද්දිය සම්බන්ධයෙන් දැරිය හා ඇයගේ මව කළුතර ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබු අතර, අදාල පොලිස් කොස්තාපල්වරයා මතුගම පොලිසියේ සේවයේ නියුතු අයෙක්.
