පොලිස් කොස්තාපල්වරයා ලග තිබී හමු වූ දේ..

Sri Lanka Police Sri Lanka Drugs
By Piyumika Jun 18, 2024 08:59 AM GMT
Piyumika

Piyumika

Report

පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය පැවසීය .

ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගත නොහැකියී..

ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගත නොහැකියී..

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලේ,කුරැන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සෙවය කරන 36 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

සෞදියේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් ඉල්ලීමක්..

සෞදියේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් ඉල්ලීමක්..

මෙම පොලිස් කොස්තාපල්වරයා මත්කුඩු ජාවාරමේ නිරතවන බවට ලද තොරතුරක් මත අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

ReeCha