"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

Report

මීතොට මුල ප්‍රදේශයේ නිවසකට කඩා වැදි එහි තිබූ ත්‍රී රෝද රථයක් හා රුපියල් විසි හයදාහක මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් මත චෝදනා ලැබ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය අපරාධකරුවෙක් ලෙස නම් දරන හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න නමැත්තාට විරුද්ධව ගොනුකර තිබෙන නඩුව අද දින (01)කොළඹ මහාධිකරණයේදී පැවැත්විය.

යලිත් රන් මිල අහස උසට නව මිල මෙන්න

යලිත් රන් මිල අහස උසට නව මිල මෙන්න

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණ භූමියට රැගෙන අතර අධිකරණ ශාලාව තුළට පුද්ගලයන් ඇතුල් කර ගැනීමේදී දැඩි ලෙස ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළ බව සඳහන්.

අඳුර ගන්න බැරි තරම් විකෘතිව හමුවූ යාචකයාගේ ඝාතනය ගැන පුදුම හිතෙන විස්තර ගොඩක් එළියට

අඳුර ගන්න බැරි තරම් විකෘතිව හමුවූ යාචකයාගේ ඝාතනය ගැන පුදුම හිතෙන විස්තර ගොඩක් එළියට

ඒ අනුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් සුදර්ශනද සිල්වා මහතාගේ යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය.

එන්න අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස විසි නම වැනිදා දක්වා කල් තැබූ අතර උසාවි භූමියෙන් පිටත් වන මොහොතේ හරක් කටා මාධ්‍යවේදීන් සිටින පැත්ත බලා

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"

යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ලංකාව ආයේ බංකොලොත් වෙන බවට කැට තියන පුතානෝ, ආණ්ඩුවේ නොහැකියාව එක හුස්මට අතාරියි

ලංකාව ආයේ බංකොලොත් වෙන බවට කැට තියන පුතානෝ, ආණ්ඩුවේ නොහැකියාව එක හුස්මට අතාරියි