ආනයනය කරන ලද ගල්අඟුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනනයට නුසුදුසුයි

Report

ආනයනය කරන ලද ගල්අඟුරු තත්ත්වයේ සීමා සහ ඒ නිසා ඇති විදුලි නිෂ්පාදන අඩුව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනනය සඳහා අවශ්‍ය පරාසයට ගල්අඟුරු තත්ත්වය නොගැලපීම හේතුවෙන් නිෂ්පාදිත විදුලි ප්‍රමාණයේ යම් අඩුවක් පවතින බවයි.

මේ නිසා ආනයනය කරන ලද ගල්අඟුරු සම්පූර්ණ ක්‍රියාවලිය ආරම්භයේ සිට මේ දක්වා විමර්ශනයට භාජනය කරන ලැබිය යුතු බවද ඔහු තවත් සඳහන් කළා.

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු ගුවන් යානයේ සිටි හය දෙනාම මරුට - ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න හෙළි වේ

ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු ගුවන් යානයේ සිටි හය දෙනාම මරුට - ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න හෙළි වේ