ගෙදරක භාණ්ඩත් කොල්ල කාලා කාන්තාවකට සිදුකළ පහත් වැඩේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 08, 2023 03:08 PM GMT
krishani

krishani

Report

වරකාපොල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සංවර්ධන සහකාර නිලධාරිනියක දූෂණයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ල කෑ පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

එම පුද්ගලයා සොයා වරකාපොල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස දූෂණයට ලක් වී ඇත්තේ 48 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ය.

ඇයව මෙලෙස දූෂණයට ලක් කළ පුද්ගලයා ඇය පැළඳ සිටි කරාබු ජෝඩුව සහ ජංගම දුරකථනය ද රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව වරකාපොල පොලීසිය සඳහන් කළේ ය.

ReeCha