ලෝකයේම අවධානය යොමු වෙමින් සිංහයන් හා කොදෙව්වන්ගේ තරගය අතරතුර කැමරාවක පටිගත වූ සංවේදී දසුනක් (VIDEO)

SRI LANKA WESTINDIES ARABIAN DISABLED
By Sewvandhi Nov 05, 2021 06:28 PM GMT
Report

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගය ශ්‍රී ලාංකීක ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු දල්වාගෙන සිටි තරගයක්. කෙසේ හෝ එම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට අපේ ක්‍රීඩකයින් සමත් වුණා.නමුත් මේ කතන්දරය ඒ තරගය ගැන නම් නෙවෙයි.

තරගය අතරතුරදී සිදුවූ එක්තරා සුවිශේෂී සිදුවීමක් ගැන යි. බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් අත්පොළසන් දෙන්නට ආ ආබාධිත තරුණියක්ව එක්තරා අරාබි ජාතිකයෙකු විසින් ආසනය වෙත කැඳවාගෙන අවුත් තිබෙනවා.

මෙම සුවිශේෂී සිදුවීම, ඒ මොහොතේ තරුණයෙකුගේ කැමරාවේ සටහන්ව ඇති අතර ඔහු එය සිය ට්විටර් ගිණූමට එක් කර තිබුණා.

ඒ වීඩියෝව පහතින් බලන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW