ලක්ෂ 60ක් වටිනා ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 06, 2024 01:36 PM GMT
Report

ලක්ෂ 60 ක ගජමුතු සමග පුද්ගලයෙකු දිවුලපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගජමුතුවල බර ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 60 ක් වන බව පොලීසිය සඳහන් කළේ ය.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හිදිසියේම අත්අඩංගුවට.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හිදිසියේම අත්අඩංගුවට.

වයස අවුරුදු 26ක පුදගලයෙක් වන සැකකරු මෙම අදාල ගජමුතු මුදලට විකිණීමට සන්තකයේ තබා ගෙන සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.