"මේ ආණ්ඩුව අපිව අසරණ කළා මහත්තයෝ මේක තනිකර ඒකාධිපති පාලනයක්" කලකිරුණු gas පෝලිමේ මිනිස්සු කියන කතාව ( VIDEO)
government
litro
gas shortage
laghf
By Sewvandhi
රටේ පවතින gas ගෑස් හිඟ තත්වය හේතුවෙන් මේ දිනවල දිගු ගෑස් පෝලිම් දක්නට ලැබෙනවා බොහෝ ප්‍රදේශවල ගෑස් පොලිම් වල සිටින අයට පවා ලබාගත නොහැකි ඇතැම් අය ප්‍රකාශ කරනවා.
අද මෙවැනි පෝලිම් ගණනාවක් දක්නට ලැබුනා. එහිදී එක් පෝලිමක උණුසුම් තත්වයක් දක්නට ලැබුනා එහිදී එක් පුද්ගලයෙක් ආණ්ඩුව ගැන කියූ කතා පහත විඩියෝවෙන් නරඹන්න.
" රට ගැන කතා කරලා වැඩක් නෑ මහත්තයෝ.. ඒක තනිකරම ඒකාධිපති. පාලනයක්"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |