ආණ්ඩු මාරු වෙලා.. කට්ටිය දුවනකොට හැංගුව සුපිරි වාහන.. මතු වෙලා.. රටම දන්න දේශපාලකයෙක්ගේ?. 1997 ට ගහලා..(VIDEO)
ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් රථයක් සැකපිට පොලිස් භාරයට ගෙන ඇත.
ඒ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබියදී බව වාර්තා වන්නේ.

කොහෙටද දාන්න ඕන කීවම කියලා නෑ.. හේෂා තමයි කියලා තියෙන්නෙ රත්නපුරේ.. රෑ.9 ගාණට වෙලා තියෙන දෙය.. ලක් අම්මා.. මුල් වරට මාධ්‍යට කියයි..(VIDEO)
කෙසේ වෙතත්, තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
තවද, 1997ට ලද තොරතුරකට අනුව බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක තිබී චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් කලු පැහැති ලෑන්ඩ් කෘසර් ජීප්රථයක්ද බෙලිඅත්ත පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

"බදුල්ලේ හැම මගුලක්ම කරලා තියෙන්නේ මේ ඩබල.. ගෑස් සිලින්ඩරෙන් හැම මගුලක්ම වුණේ.." - චාමර මාලිමාවෙන් ගේම ඉල්ලයි..(VIDEO)
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.