ශ්‍රී ලංකා රේගුවෙන් ආදායම් එකතු කිරීමෙදී රටටම සුපිරි ආරංචියක් - මෙහෙම ගියොත් ලංකාවටම සුබයි
ශ්‍රී ලංකා රේගුව මඟින් ඊයේ (15) දිනයේදී තම ආදායම් එකතු කිරීමේ කටයුතුවලදී රුපියල් ට්‍රිලියන 02 ක සීමාව පසුකර ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසන බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකා රේගුව විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.