කොළඹ කොටස් බිම වැටෙයි - ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය මෙන්න

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දින ඒකක 128.72කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 21,133.41ක් වශයෙන් සටහන් වී ඇති බවයි.

එමෙන්ම අද දින වෙළෙඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් වශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.

රටම මඟ බලපු අස්වැසුම අද බැංකු ගිණුමට වැටෙයි - පොතෙන් මුදල් ගන්න පුළුවන් දවස මෙන්න

රටම මඟ බලපු අස්වැසුම අද බැංකු ගිණුමට වැටෙයි - පොතෙන් මුදල් ගන්න පුළුවන් දවස මෙන්න