සම්බා සහ කීරි සම්මා සම්බන්ධයෙන් දැනුම් දීමක්

Report

සම්බා සහ කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

පොළොන්නරුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිලට සම්බා සහ කීරි සම්බා අලෙවි කළ නොහැකි බවයි.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

පසුගිය කාල සීමාව පුරාවටම වෙළඳපොලේ සම්බා සහ කීරී සම්බා හිඟයක් පැවතුනු අතර එම නිසාම සම්බා සහ කිරි සම්බා කිලෝ එකක මිලද ඉහළ ගියේය.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු