හීන මවපු තරුණියන්ට නව අවස්ථාවක්
By Mithu
ගොඩක් දෙනෙක් මේ රැකියාව ලබාගන්න සිහින දකිනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීමේ නව සම්මුඛ පරීක්ෂණ ඊයේ පැවැත්වුණා.
ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.. මේ සඳහා අයැදුම්පත් 12,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.. සම්මුඛ පරීක්ෂණ කටයුතු අද සිට ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.