තිරිඟු පිටි මිල සඳහා අලුත්ම ක්‍රමවේදයක්..
Sri Lanka
Sri Lanka Food Crisis
Economy of Sri Lanka
By krishani
තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා.
ඒ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් ය.
මෙම පියවර ගෙන ඇත්තේ එක් එක් පාර්ශවයන්ගේ අභිමතය පරිදි මිල තීරණය කිරීමේ අවස්ථාව අහෝසි කිරීම සඳහා බව සඳහන් වේ.
