මිරිස්සේ අභිරහස් මරණයක්

Sri Lanka Police Death Law and Order Sinhala news Breaking News
By Kaushi Aug 15, 2025 02:15 PM GMT
Kaushi

Kaushi

Report

මිරිස්ස, උඩුපිළ ප්‍රදේශයේ තනිව වාසය කළ 72 හැවිරිදි අවිවාහක කාන්තාවක් අභිරහස් ආකාරයට මිය යෑම පිළිබඳව වැලිගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය පදිංචිව සිටි නිවසේ දොර ජනෙල් ඊයේ (14) දින සිට වසා තිබීම නිසා ඥාතීන් තුළ ඇති වූ සැකය මත මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

එහිදී පොලීසිය පැමිණ නිවසේ දොර විවෘත කර පරීක්ෂා කරන විට අදාළ කාන්තාව ඇඳ මත මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

එසේම පොලීසිය ප්‍රකාශ කළේ ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළි වී නැති බවයි.

මේ වන විට මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර සිද්ධිය පිළිබඳව වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්. 

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ