මරු පරිපාලනේ, රටේ ජාතික රෝහල් තුනේම අධ්‍යක්‍ෂක පුටු හිස්

Report

මෙරට ප්‍රධානතම ජාතික රෝහල් තුනක් වන කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල සහ කරාපිටිය ජාතික රෝහල මේ වන විට ස්ථිර අධ්‍යක්ෂවරුන් නොමැතිව පාලනය වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධූරය දැනට පවතින්නේ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා යටතේ බව වාර්තා වේ.

එසේම ඔහු ආයතන දෙකම එකවර කළමනාකරණය කරමින් සිටින බව ද පවසයි.

ඊට අමතරව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (DDG) තනතුරු වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ වහාම ආරම්භ කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර සෞඛ්‍ය නිලධාරීන් දක්වන්නේ සුමට පරිපාලනයක් පවත්වාගෙන යාමට රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ පුරප්පාඩු මීට පෙර පිරවිය යුතුව තිබූ බවයි.

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ