තියුණු ආයුධයකින් පහරදී සිදු කල ඝාතනයක් ..

By Piyumika Sep 21, 2024 06:13 AM GMT
Report

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිර මැදිරිය හදිසි පරික්ෂාවේදී ගණේමුල්ල සංජීව කරලා තියන වැඩේ..

සිර මැදිරිය හදිසි පරික්ෂාවේදී ගණේමුල්ල සංජීව කරලා තියන වැඩේ..

ඝාතනය සිදුකර ඇත්තේ එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරයි.