ඊයේ (09) රාත්‍රියේදී කොටහේන - ගුණානන්ද මාවතේ ට්‍රාන්ස්පෝමරය අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පහර කෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසිය පවසන්නේ.