ලිවුමක් ලියා තබා, මවක් තම පුංචි සිඟිත්තියත් සමඟ සියදිවි හානි කරගත් සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Aug 23, 2023 12:00 PM GMT
krishani

krishani

Report

අද (23) අවුරුද්දක් පමණ වයසැති තම දියණිය සමඟ මවක් වැවකට පැන සියදිවි හානි කරගත් සංවේදී පුවතක් වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් වන ලිඳුල,ලෝගි වත්තේ පදිංචි කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේ ය.

සියදිවි හානි කරගත් මෙම කාන්තාව සිය සැමියාගේ හා ඔහුගේ ඥාතින්ගෙන් හිරිහැර සිදුවන බව පවසා ලිපියක් ද ලියා තබා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම ලිපිය, විවාහ සහතිකය හා ජාතික හැදුනුම්පත වැව අසල තබා සිඟිත්තිය සමඟ ඇය සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පැවසීය.

ReeCha