රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 17, 2025 10:40 AM GMT
Hashini

Hashini

Report

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ජනාධිපති අරමුදල හා සම්බන්ධ වීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවයි.

ජනාධිපති අරමුදල හා සම්බන්ධ වීමට 011-4354250 අංකයට ද සම්බන්ධ විය හැකි බව නිවේදනය කර ඇත.

එමෙන්ම එම නිවේදනයේ දැක්වෙන්නේ 011‑2354354, 011‑2431610, 011‑2382316 යන අංකයන් තවදුරටත් භාවිතය සඳහා සක්‍රියව පවතින බවයි. 

ඩොලරයට සාපේක්ෂව රුපියලට අද සිදු වුණු දේ මෙන්න

ඩොලරයට සාපේක්ෂව රුපියලට අද සිදු වුණු දේ මෙන්න

වැඩේ හරි ලංකාවට බදු අඩු කරන්න ට්‍රම්ප් එකග වෙලා

වැඩේ හරි ලංකාවට බදු අඩු කරන්න ට්‍රම්ප් එකග වෙලා

ReeCha