ත්‍රීකුණාමලය මුහුදු තීරයේ ලක්ෂ 10කට වැඩිය මියගිය රතු කකුලු පැටවි..

Trincomalee Sri Lanka Government Of Sri Lanka
By Aruna Aug 11, 2024 03:07 AM GMT
Aruna

Aruna

Report

ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුලු පැටවුන් දහස් ගණනක් මියගොස් වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව වාර්තා වනවා.

ඇතැම් ස්ථානවල කිලෝ මීටර් තුනක් පමණ දුරට මෙම කකුලු මළ සිරුරු දැක ගන්නට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ.

ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)

ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)


ධීවර පරීක්ෂක නිලධාරීන් සදහන් කරන්නේ, හදිසියේම රතු කකුලු පැටවුන් මේ අන්දමට මියයාමට හේතුවක් නිශ්චය වශයෙන් හදුණා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මේ තත්ත්වය ක්‍රමයෙන් මුලතිව් මුහුදු වෙරළ දිශාවට ද ලගා විය හැකි බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව වෙත වාර්තා කොට ඇත.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


එම වාර්තා සදහන් කොට සිටින්නේ, දැනට මෙම කලාපයේ රතු කකුලු පැටවුන් මිලියනයක පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

ReeCha