අද රෑ තමයි හොඳම රෑ..එළියට බැහැල අහස බලන්න අමතක කරන්න එපා..හේතුව මෙන්න.

By Aruna Aug 11, 2024 06:33 AM GMT
Report

මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)

ලංකාවේ කාන්තාවන්ගේ නයිටිය නැතිකරයි..නිවසක කුස්සියත් නැති කිරීමට තීරණයක්..නයිටිය ඇදගෙන උයන්නත් තහනම්.(VIDEO)


අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කළේ, එහි පළමු උල්කාපාත වර්ෂාව පසුගිය මාසයේදී දර්ශනය වූ අතර එහි උපරිම අවස්ථාව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිස්වන බවයි. 

මේ අතර, ශ්‍රී ලංකාවට මෑත කාලයේ අවසන්වරට උල්කාපාත වරෂාවක් දිස්වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීය.

ඒසෑම වසරකම දක්නට ලැබෙන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාවයි.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී.

මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවයි.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


“මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙනවා. 

මෙය උච්චතම අවස්ථාව ලෙස සක්‍රීයව දකින්නට ලැබුණේ පසුගිය අප්‍රේල් මස 22,23 දිනයන්හි රාත්‍රීයේ සහ අලුයම් කාලයේ ය.