ලේසියෙන් වෙන්නෙ නෑ.. අද රෑ තමයි රෑ.. තව ටිකකින් වෙන පුදුම හිතෙන දෙය මෙන්න..
Latest Headlines
Decision Making
By krishani
මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව ජනතාවට දැකගත හැකිය.
ඒ අද (11) සිට අනිද්දා දක්වා බටහිර අහසේ දී ය.
එහි පළමු උල්කාපාත වර්ෂාව පසුගිය මාසයේදී දර්ශනය විය.
එහි උපරිම අවස්ථාව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කළේ ය.
මේ අතර, ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකිය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
