ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..
ඊයේ (09) මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ ප්‍රධානීන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙසයි.
ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙස දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස ය.