අද රෑ වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..
By krishani
ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකිය.
කෙසේ වෙතත්, වැසිත් සමග එම ප්‍රදේශවලට තද සුළං ද ඇති විය හැකි බව වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.