මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ තහනම තවත් දිගු කරයි
Sri Lanka Economic Crisis
Law and Order
CBSL
Sinhala news
Breaking News
By Kaushi
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් අඳාළ තීරණය ගැනීමට කටයුතු කළ බවයි.
මේ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙක් ලෙස සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් තහනම් කර ඇත.
එය මහ බැංකු තීරණය මත අද (05) පටන් තවත් මාස 6කින් දිර්ඝ කිරීමට ඒ අනුව කටයුතු කර තිබෙන බව සඳහන්.
