මෙන්න ත්‍රිපෝෂ පෙරේතයන්ට සුභ ආරංචියක්

Sri Lanka Ministry of Health Sri Lanka Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Jul 05, 2025 10:15 AM GMT
Ashfa

Ashfa

Report

ඉදිරියේදී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ත්‍රිපෝෂ ලිමිටඩ් සමාගම පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීම් සිදුවන ආකාරය සහ ඉදිරි නිෂ්පාදන කටයුතු සිදු කිරිම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04) කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණයක නිරත වී තිබේ.

කතානායක ජගත් වික්‍රමරත්නට දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිලි

කතානායක ජගත් වික්‍රමරත්නට දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිලි

ත්‍රිපෝෂ සමාගමේ ඉදිරි සැලසුම් සහ නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම සදහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

රට පුරා සුපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් by Fathima ashfa on Scribd

ReeCha