ගංගාරාමයෙන් ලෝකයට සාම පණිවිඩයක්

Report

ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික අති පූජ්‍ය මහනායක ස්වාමින්වහන්සේ විසින් ඉදිරිපත් කළ සාමය සඳහා වූ ඒකාබද්ධ ප්‍රකාශය විදෙස් තානාපතිවරුන් වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි.

ජනාධිපති කාර්යාලයේ සහාය ඇතිව නිකුත් කළ මෙම සාම ප්‍රකාශය, ලෝක යුද්ධවලට සම්බන්ධ රටවල තානාපතිවරුන්ගේ අවධානයට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

මෙම අවස්ථාවට පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පූජ්‍ය වෙඩරුවේ උපාලි, පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද සහ පූජ්‍ය අංකුඹුරේ පේමවංශ යන අනුනායක ස්වාමින්වහන්සේලාද සහභාගී වූහ.

හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ මෙම සාම ප්‍රකාශයේ අරමුණ හා වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමක්ද සිදු කළහ.

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය

සරසවියට සුදුසුකම් ලැබූ ඔයාට ඇහෙන අලුත්ම ආරංචිය