මෙච්චර වටිනා ඉන පටියක් ඔයා නම් දැකලවත් නැතුව ඇති..

Report

නීතිවිරෝධී ලෙස රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කුඩු තොගයක් නීති විරෝධී ලෙස දිවයිනට රැනෙ ආ පුද්ගලයෙක් ඊයේ (13) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේක නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි..

මේක නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි..

ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට මෙරටට පැමිණ තිබෙනවා. ඔහුගේ ඉණ පටිය තුළ පැකට් ලෙස සකස් කර සඟවාගෙන මෙම රත්රන් කුඩු කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 460ක් රැගෙනවිත් ඇති බව සඳහන් වේ.

ඒ කාලේ ඔයත් මෙයා එක්ක තරහෙන් හිටියද හැබැයි අද නම් දුක හිතෙන ආරංචියක් තමා තියෙන්නේ..

ඒ කාලේ ඔයත් මෙයා එක්ක තරහෙන් හිටියද හැබැයි අද නම් දුක හිතෙන ආරංචියක් තමා තියෙන්නේ..

මේ අතර, සයිප්‍රසයේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් දස දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක් ලබාගෙන හලාවත ප්‍රදේශයේ පදිංචි රැකියා නියෝජිත ආයතනයක හිමිකාරිනියක් ඊයේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් විය.