ඔයත් බැංකු කාඩ් එකක් භාවිතා කරන කෙනෙක් ද?. එහෙනම් මේ දේ ගැනත් අවදානයෙන් පසුවෙන්න.. නොහිතපු දෙයක් එකවරම වෙලා..

Report

ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක තිබු බැංකු කාඩ්පතක් සොරා ගත් පුද්ගලයෙකු අද (07) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වතුපිටිවල ප්‍රදේශයේ දී ය.

ඔයත් බැංකු කාඩ් එකක් භාවිතා කරන කෙනෙක් ද?. එහෙනම් මේ දේ ගැනත් අවදානයෙන් පසුවෙන්න.. නොහිතපු දෙයක් එකවරම වෙලා.. | A Man Was Arrested For Stealing A Bank Card

මේ පිළිබඳව නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ පවත්වා ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 26ක කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.

එහිදී අණාවරණය වී ඇත්තේ සොරා ගත් බැංකු කාඩ්පතින් නිට්ටඹුව නගරයේ මත්පැන් අවන්හලකින් මත්පැන් බෝතල් තුනක් මිල දී ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයා මෙවැනි සොරකම් තවත් සිදු කර ඇති බවට පොලිසිය සැක කරයි.

බලෙන්ම ඉඩමක් ලියා ගන්න පාසල් සිසුවෙක්ට කළ කැත වැඩේ - සිසුවා රෝහලට..

බලෙන්ම ඉඩමක් ලියා ගන්න පාසල් සිසුවෙක්ට කළ කැත වැඩේ - සිසුවා රෝහලට..


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.