එම්බාම් කටයුතු සදහා මළසිරුරක් මල්ශාලාවට රැගෙන යන අතරතුර මල්ශාලා රථයට සිදුවුන අකරතැබ්බ.. (VIDEO)
By krishani
අද ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මිනිසුන් විශාල අපහසුතාවයකට පත් වී ඇත.
බදුල්ල රෝහලේ සිට එම්බාම් කටයුතු කිරිම සදහා මල්ශාලාවකට මලසිරුරක් රැගෙන යාමේ දී ඉන්ධන නොමැති වීම නිසා සිදු වුන අකරතැබ්බක් පිළිබඳව අපට වාර්තා විය.
එම විඩියෝව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |