ලස්සන වෙන්න පාවිච්චි කළ රූපලාවන්‍ය නිෂ්පාදන ගැන රතු එළියක්..

Report

ව්‍යාජ රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීම හා ප්‍රදර්ශනය කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ, මහනුවර දළදා වීදියේ සිදු කළ වැටලීමකදී බවයි පැවසෙන්නේ.

වසන්තගේ දේහය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්..රටින් ආපු කෝල් එක මෙන්න..

වසන්තගේ දේහය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්..රටින් ආපු කෝල් එක මෙන්න..


මේ අනුව අනාවරණ වී ඇත්තේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 හා 60 යන වයස්වල පසුවන මඩවල හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.