හදිසියේ ප්‍රදේශ 16කට ජලය කැපේ..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

Sri Lanka Aluthgama Mathugama Darganager Agalawaththa
By Aruna Nov 25, 2021 02:12 AM GMT
Report

අද (25) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අලුත්ගම – මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

වාද්දුව

වස්කඩුව

පොතුපිටිය

කළුතර

කටුකුරුන්ද

නාගොඩ

බෙන්තොට

පයාගල

බෝම්බුවල

මග්ගොන

බේරුවල

දර්ගානගරය

අළුත්ගම

පිලමිනාවත්ත

කළුවාමෝදර

මොරගොල්ල

යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now